Recent

Saturday, July 27, 2013

අන්තර්ජාලයෙන් මුදල් ඉපයිම.



අන්තර්ජාලයෙන් මුදල් ඉපයිම.


 
න්තර්ජාලය පරීක්ෂා කරබලනවිට  දිනපතා Emoney ක්ෂේත්රය දෙසට යොමු වන පිරිස වැඩිවන බවක් පෙනෙන නිසා කවුරුත් අමාරුවේ නොවැටී මෙමගින් මුදල් උපයන අයුරු මම ඔබට ටිකෙන් ටික පහදා දීමට බලාපොරොත්තු වෙමී.

01.
අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකිද?
අපට අන්තර්ජාලය හරහා නීත්යානුකූලව නිවසේ සිට මුදල් උපයන්න පුලුවන්.නමුත් එය ඉතා කල්පනාකාරීව කලයුතු වැඩක්..නැතිනම් මුදලත් කාලයත් දෙකම නාස්තිවේ.

02.
අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද?
අප රැකියාවක්කරන්නේ ඇත්ත වශයෙන්ම ප්රධානවශයෙන්ම බඩවියත  රැකගැනීමටයි. සඳහා අප විවිධ උපක්රම භාවිතා කරමු.ඇතමුන් ගිනියම් අවුවේ මහවරුසාවේ දහදිය හෙලමින් වෙහෙසෙන්නේ තම ජීවිකාව ගෙනයාමට යම් මුදලක් සොයාගැනීමටයි.එහිදී ගත වෙහසා වැඩකර මුදල් උපයාගන්නක් මෙන් මෙහිදී තම මොලය වෙහෙසා වැඩකර මුදල් උපයා ගැනීම සිදුවේ.

03.
අන්තර්ජාලය තුළ මුදල් ඉපයීමට භාවිතා කළ හැකි ක්රම මොනවාද?
  1. Forex -
ජාත්යන්තර කොටස් වෙලද පොලේ ආයෝජනය කිරීම තුලින්.
  2. Affiliate Marketing -
අන්තර්ජාලය හරහා තැරව්කරුවකු වීම.භාණ්ඩ හා සේවා හදුන්වාදිම වෙනුවෙන් යම්කිසි කොමිස් මුදලක් ඉපයීම හෝ යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගෙන එය වැඩි මිලකට විකිණීම තුලින් මුදල් ඉපයීම.
උදා: - Ebay,Clickbank,Webhost Reseller.....

  3. PTC Sites(Bux) -
  4.PPC Sites -
තමාගේ වෙබ් හෝ බ්ලොග් අඩවියේ වෙබ් අඩවි වලින් ලබාදෙන දැමීම තුලින් මුදල් ඉපයීම.
උදා: - Google Adsense,Adbright,Geegain......
  5. Data Entry Jobs -
මෙම වෙබ් අවවි වල ලියාපදිංචි වී ඔබට හැකියාව ඇති ඕනම ක්ෂේත්රයක Job ලබාගෙන ඒවා නිම කිරීම තුලින් මුදල් ඉපයීම.තම ආයතනයේ වැඩ කටයුතු සදහා විදේශ රටවලින් ශ්රමිකයන් ගෙන්වා ගැනීමේදී වීසා,නවාතැන් පහසුකම්,විදේශරැකියා ආයතන සදහා වැය වන මුදල් ආදිය වැය කිරීමට සිදු වන නිසාත් තම වැඩ කටයුතු වේගයෙන් හා අඩුම මුදලක් ගෙවා ඉහළ ගුණාත්මක භාවයකින් කර ගැනීමේ අරමුණින් විදේශ රටවල බොහෝ සමාගම් මෙම වෙබ් අඩවි වල ලියාපදිංචි වී තමන්ට නිමකරගත යුතු වැඩ මෙහි පල කරන අතර අපට එම වැඩ ලබාගෙන නිම කිරීම තුලින් මුදල් ඉපයිය හැක.මෙවැනි අඩවි වල ඔබ ලියාපදිංචි වීමේදී කිසිදු මුදලක් ගෙවිය යුතු නැත.(Word/Exel/Graphic Designing,Software Development,Web Designing,Accounting,Audio Editing,Video Editing,Article Writing,etc..)
උදා: -Odesk,Freelancers......

  6. Mini Data Entry Jobs -
ඔබට මහා පරිමාණයේ වැඩ නිම කළ නොහැකි නම් කුඩා ඉතා පහසුවෙන් නිම කළ හැකි නිම කිරීම තුලින් මුදල් ඉපයිය හැක.(Facebook,Youtube,Gmail,etc..)
උදා: Microworkers,(සාර්ථක මුදල් ගෙවයි.)Minuteworkers,(තාවකාලිකව අඩපණ වී ඇති නිසා වැඩ කිරීමෙන් වලකින්න.)
  7.
කඩ්ඩෙන් කොටා මුදල් ඉපයීම - ඔබේ ඉංග්රීසි දැනුම ඉහළ නම් මෙය සිදු කළ හැක.මෙම වෙබ් අඩවි මගින් ලබා දෙන මාතෘකාව ඔස්සේ රචනා/ලිපි ලිවීම තුලින් මුදල් ඉපයිය හැක.(Article Writing)
උදා: iWritter....
iWritter
මගින් මුදල් උපයන ආකාරය ඉගෙනගන්න මෙතනින් යන්න.
  8.
උත්සාහයෙන් මුදල් ඉපයීම - ඔබේ හැකියාව, උත්සාහය හා උනන්දුව මත මුදල් ඉපයිය හැක.ඔබට කිසිදු මෘදුකාංගයකින් වැඩ කිරීමට නොහැකි නම් මෙම ක්රමය හරහා මුදල් ඉපයිය හැක.ඊට අමතරව Odesk,Freelancers හරහා ඔබට ලැබෙන් Job ප්රමාණය අඩුනම් මෙම වෙබ් අඩවි හරහා විශාල ලෙස මුදල් ඉපයිය හැක.(Word/Exel/Graphic Designing,Software Development,Web Designing,Accounting,Audio Editing,Video Editing,Article Writing,Facebook,Youtube,Google+,Twitter,Blogger,Wordpress,etc...)
උදා: - Fiverr,Gigbucks....


Google Adsense Q & A......



1. Google Adsense
කියන්නේ ?
Google Search Engine
එක ව්යාප්ත වීමත් සමග Google Adword කියලා වැඩසටහනක් ආරම්භ කළා.Google Adword වෙත වෙලද දන්වීම් ලබාදිය හැකි අතර ඒවා Google Search Eninge එක ඔස්සේ ප්රචාරණය කරන ලදි.මේ තුලින් Google සමාගම විශාල මුදල් උපයන ලදි. අනුව මේ ආදායම තව තවත් වැඩි කරගැනීමේ අරමුණින් Google සමාගමතෝරාගත් ලෝකයේ හොදම වෙබ් අඩවි කිහිපයකට මෙම වෙලද දැන්වීම් ලබාදුන් අතර එම වෙලද දැන්වීම් ප්රචාරණය කිරීම වෙනුවෙන් එම වෙබ් අඩවි වලට මුදල් ගෙවන ලදි. Google Adsenseහි ආරම්භයයි.පසුකාලීනව ඕනම කෙනෙක්ට වෙබ් හෝ බ්ලොග් අඩවියක් සකසා ඊට Google සමාගමේ වෙලද දැන්වීම් ප්රචාරණය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටිය හැක. අනුව එම වෙබ් බ්ලොග් අඩවියේ ගුණාත්මක භාවය සැලකිල්ලටගෙන ගූගල් සමාගම තම හවුලට එම වෙබ් අඩවිය එකතු කරගන්නවාද නැද්ද යන්න තීරණය කරයි.

2.Impression
කියන්නේ ?
වෙබ් පිටුවකින් වෙබ් පිටුවකට යාමේදි එම වෙබ් පිටු අතර ස්ථානගත කර ඇති Ads Unit, Reload/Refresh වීමක් සිදුවේ.මෙසේ එම Ads Unit Reload වන එක වාරයක් Impression එකක් ලෙස සැලකේ.Google Adsenseහි ඇති විශේෂත්වය වන්නේ අපට ලැබෙන Impression ගණනනටත් මුදල් ගෙවීමයි.මීට අමතරව CTR යන පදයට සමාන පදයක් ලෙස යම් යම් තැන් වල භාවිතා කළත් එහි නියම අරුථ ඉහත අරුථයි.

3.CTR
එක කියන්නේ ?
Impression
හා Clicks අතර අනුපාතය ප්රතිශතයක් ලෙස ගත්තාම එයට CTR එක ලෙස හදුන්වනවා.Google Adsense සතු ඵලපුරුද්ද අනුව සාමාන්යයෙන් Impression 40කට එක Click එකක් Click වන බව ඔවුන් දනී. අනුව Impression 400කට Ad 10ක් Click විය හැකි බව ඔවුන් දනී.නමුත් Impression 400කට Ad 40ක් Click විය නොහැකි බව ඔවුන් දනී. අනුව CTR එක 8-10%කට වඩා වැඩි ගිණුම ව්යාජ ගිණුම් ලෙස සලකා ඒවා අවලංගු කරනු ලැබේ.එම නිසා සෑම විට CTR එක 5% වඩා අඩුවෙන් තියා ගන්න උත්සාහ කරන්න.

4.CPC
එක කියන්නේ ?
ඔබගේ Impression හා Clicks අනුව Impression 1,000 කදී ඔබ උපයන මුදල CPC එක ලෙස ගණනය කර පෙන්වනු ලැබේ.මෙය $10-15 අතර තියේ නම් වඩා සුදුසුය.මොකද එවිට අපිට ඉහල ආදායමක් ලබාගත හැකි නිසාය.මෙය $10-15 අතරට ගැනීමට නම් ඔබේ එක Click එකකට ලැබෙන මුදල ඉහල අගයක් ගත යුතුය.ඇමරිකානු,යුරෝපානු,ඕස්ට්රේලියානු Click සදහා වැඩි මුදලක් ගෙවයි.ඔවුන් වැඩිපුර අපේ බ්ලොග් කරා ගෙන්වා ගත හැකි නම් හෝ ඔබට High Paying Key Words යටතේ ලිපි ලිවිය හැකි නම් ඔබට ඉහළ ආදායමක් ලබාගත හැක.

5.High Paying Key Words
කියන්නේ ?
වැඩිම මිලකට විකිණෙන වෙලද දැන්වීම් වලට අදාල Keywords නිකුත් කරනු ලැබේ.මේවා සොයා ගැනීමට අවශ් නම් ඔබට Google Search කිරීම මගින් සොයාගත හැක.යම්කිසි කෙනෙක් වෙබ් පිටුවකට පැමිණි විගස එම විසිටර්ගේ රට සහ ඔහුගේ Cookies හරහා ඔහු සොයන ලද දේවල් ගැන සහ එම වෙබ් පිටුවේ අඩංගු වචන වලට ගැලපෙන ආකාරයට වෙලද දැන්වීම් දිස්වනු ඇත.එම නිසා අප කළ යුත්තේ High Paying Key Words යොදාගෙන ලිපි අපේ බ්ලොගයේ ලිවීමයි.

6.Google Terms
මොනවාද?
Google Terms 18
ක් තිබුණාට ඒවායින් ඔබ දැනගත යුත්තේ කිහිපයකි.ඕනම වෙලාවක ගිණුම අවලංගු කිරීමේ හැකියාව Google සමාගමට ඇති බව ආදී වැල්වටාරම් රාශියක් තිබෙනවා.නමුත් ඔබ දැන ගත යුත්තේ පහත නීති රීති පමණි.
A.
ඔබට ඔබේම Ad Click කළ නොහැක.
B.
මුදල් ගෙවා හෝ නොගෙවා Ad Click කරවා ගැනීම වරදකි.
C.Impression or Clicks
ලබා දීමට බලකිරීම,ඉල්ලීම්/ආයාචනා කිරීම, වරදකි.එසේ සිදුකරන ලෙස ඉල්ලා Email යැවීම හෝ බ්ලොගයේ පලකිරීම වරදකි.
D.
එකවර එක්කෙනෙක්ට Google Adsense ගිණුම් දෙකක් සක්රීයව තබාගත නොහැක.
ඔයාලට අවශ්යම නම් මෙතනින් යන්න.මේ බ්ලොග් එකේ කොලුවා දාලා ඇති ඇඩ්සෙන්ස් නීති රීති ටික සිංහලෙන්.

7. Google Adsense Disable
වෙන්න හේතු මොණවාද?
ඉහත සදහන් කළ ඕනම නීතියක් කඩ කර බව Google Adsense විසින් හදුනාගතහොත් ඔවේ ගිණුම Disable වේ.

8.Google Adsense Disable
වූ පසු නැවත ගිණුමක් සාදාගත හැකිද?
බොහෝ පිරිසක් තුල මතයක් තියෙනවා එක පාරක් Adsense Disable වුණා කියන්නේ ආයේ Adsense Disableවූ ගිණුමේ නමට,ලිපිනයට ආයේ ගිණුමක් ලබාගත නොහැකි බවයි.නමුත් එසේ නොමැත.ඔබේ ගිණුම Disable වූයේ නම් ඔබට නැවත Adsense වෙත අයදුම් කළ හැක.ඔබ කළ යුත්තේ අලුතින් Gmail ගිණුමක් සකසා හොද බ්ලොග් එකක් සකසා නැවත Adsense ඉල්ලීමයි.

9.Adsense
ගන්න Toplevel/Full Domain එකක් ඕනද?
නැත.ඔබේ බ්ලොගයේ ගුණාත්මක භාවය හොදයි නම් ,blogspot.com/.wordpress.com ආදි වශයෙන් ඇති Subdomain වලටත් Adsense ගිණුම් හිමිවේ.

10.Adsense
මගින් උපයන මුදල් ලංකාවට ගෙන්වා ගන්නේ කෙසේද?
ඔබේ ගිණුමේ $100 පිරුණු පසු ඔබේ නිවසටම චෙක් පතක් මගින් මුදල් එවනු ලැබේ.

11.Google Adsense
මගින් කොපමණ මුදලක් ඉපයිය හැකිද?
Google Adsense
හරහා ඔබ උපයන මුදල තීරණය වන්නේ ලැබෙන Clicks මතයි.ලැබෙන Clicks  ගණන තීරණය වන්නේ බ්ලොගයට එන Visitorsලා ගණන අනුවයි.එම නිසා ඔබේ බ්ලොගයට පැමිණෙන විසිටර්ස්ලා ගණන අනුව තමා Earnings තීරණය වන්නේ.

12.
බ්ලොගයට වැඩිපුර Visitorsලා ගෙන්වා ගන්නේ කොහොමද?
ඔබේ බ්ලොගයට පැමිණෙන විසිටර්ස්ලා ගණන ඔබේ බ්ලොගයේ ගුණාත්මක භාවය මත රදා පවතිනවා.කිසියම විසිටර් කෙනෙක් ඔබේ බ්ලොගයට ආපු ගමන් ඔහුට සිත් ඇදගන්නා සුලු පෙනුමකින් බ්ලොගය තියෙන්න ඕන. කියන්නේ හොද Template එකක් භාවිතා කරන්න ඕන. වගේම එහි අන්තර්ගත ලිපි තමාගේම විය යුතු යැයි මගේ මතය.මොකද එම ලිපි කියෙව්වාම එහි හරයක් ඇති බවත් ඉදිරියේදී තවත් හරවත් ලිපි පල විය හැකි නිසා නැවත මම මේ බ්ලොගයට පැමිණිය යුතුය යන ආකල්පය විසිටර් තුල ඇති කිරීමට ඔබ සමත් විය යුතුය.එය කිරීමට නම් හොද ලිපි ලියන්න ඕන. වගේම බ්ලොගයක් පටන් ගත් විගස අපි Traffic Sources Build කරන්න ඕන.

13.Traffic Sources Build
කරන්නේ කොහොමද?
A.
සෙවුම් යන්ත් වෙත ඔබේ බ්ලොගය ඇතුලත් කිරීම.
B.
සමාජ ජාලා වෙබ් අඩවි වල ඔබේ බ්ලොගය ප්රචාරණය.
C.
ඔබේ බ්ලොගය සින්ඩිකේටර වෙත ඇතුලත් කිරීම.
මීට අමතරව ගොඩාක් ක්රම තියෙනවා. ගැන අපි ඉදිරියේදී කථා කරමු.

14.
සිංහල බ්ලොග් වලට Adsense දෙනවාද?
සිංහල බ්ලොග් වලට Adsense ලබා දෙන්නෙ නැත. අනුව ඔබ Adsense ගිණුමක් සාදා ගැනීමට අවශ් නම් ඔබ විසින් ඉංග්රීසියෙන් බ්ලොගයක් ලිවිය යුතුයි.

15.Adsense
ගන්න මාස 06කට වඩා පැරණි බ්ලොගයක් තිබිය යුතුද?
නැත.මේක සීඝ්රයෙන් පැතිර ගිය කට කථාවක් පමණි.එම නිසා ඔබේ බ්ලොගයේ ගුණාත්මක භාවය හොදයි නම් ඔබට ඕනම අවස්ථාවක Adsense ගිණුමක් ලබා ගත හැක.
දැන් තේරෙනවා ඇතිනේ Adsense ගැන.මම දකින ආකාරයට ඔබ කිසිම කෙනෙක්ගෙන් Adsense ගිණුමක් මිලදි ගත යුතු නැහැ.ඔබ කළ යුත්තේ ඔබේම Adsense ගිණුමක් සාදා ගැනීමයි.මොකද ඔබම Adsense එක්ක ඔට්ටු වෙලා කිහිප වතාවක් Adsense Disable කරගෙන නැගිට නැගිට යන කෙනා තමා ජය ගන්නේ.එම නිසා කාටවත් සල්ලි ගෙවලා ගිණුම් හදා ගන්න ඕන නැහැ.සල්ලි දීලා ගිණුම් හදාගෙන Disable වුණාම Adsense බැනලා හරි යන්නේ නැහැ.ඔබ මේ සියල්ල කියවලා එකතු කරගන්නා දැනුම තුලින් අත්දැකීම් එකතු කරගන්න ඕන. සදහා ඔබ Adsense එක්ක ඔට්ටු වෙන්න ඕන.

ඔබට ජය!

No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews