Recent

Showing posts with label E Money. Show all posts
Showing posts with label E Money. Show all posts

Monday, December 21, 2015

Payza Online Bank Account එකක් හදමු. - Part 1




පසුගිය කාලයේදී Alert Pay යනුවෙන් හැදින්වූ මෙම Online බැංකු ගිනුම 2012 
වර්ෂයේ සිට Payza යනුවෙන් හැදින්වීමට පටන් ගත්තා...අන්තර්ජාලය හරහා මුදල් ගෙවීමට 
හෝ කිසියම් ලෙසකින් ලැබෙන  මුදල් ලබා ගැනීම සදහා මෙම Payza Online බැංකු ගිනුම
බාවිතා කිරීමට හැකියි...ලෝකයේ රටවල් 190 ක විවිධ මුදල් වර්ගවලට පරිවර්ථනය 
කර , මුදල් ලබා ගැනීමට සහ මුදල් ගෙවීම මේ මගින් සිදුකළ හැකිය...

මුලින්ම පහත Link එක මගින් Payza.com වෙබ් අඩවියට පිවිසෙන්න...


Sign Up Click කරන්න...

තමාගේ රට තෝරන්න...Payza ආයතනය මගින් Personal හා Business යනුවෙන් 
Account 2ක් දක්වා ඇති අතර මා විසින් ඔබට ඉදිරිපත් කරනු ලබන්නේ Personal 
Account එකක් සාදා ගන්නා ආකාරයයි...
Personal හි Select Click කරන්න...

මීලගට Create Your Payza Personal Account යන Form එක
දිස්වේ...මෙයද ඔබ විසින් සම්පූර්ණ කළ යුතුයි...


Salutation යන්නට Mr. හෝ  Mrs.ලබාදෙන්න...
First Name,Last Name,E-mail Address නිවැරදිව Type කරන්න...
Password එක ලබා දෙන විට කිසිවෙකුට අනුමාන කළ නොහැකි Password 
එකක් ලබාදෙන්න...

Get Started ක්ලික් කරන්න...

ඉන්පසුව Validate Your E-mail Address යනුවෙන් Window එකක් 
දිස්වේ...

ඔබ විසින් පෙර ඇතුළත් කළ E-mail එකට Log වී Payza ආයතනය මගින් එවා ඇති
E-mail එක Click කරන්න...දැන් එහි සදහන් 
Validate My E-mail යන Link එක මත Click
කරන්න... 


දැන් ඔබගේ Payza Account එක දිස්වේ...

මෙම ගිනුමට ඔබගේ තොරතුරු ඇතුළත් කරන අන්දම සහ ඔබගේ බැංකු ගිනුම මේ හා සම්බන්ධ
කරන අයුරු ඉදිරි ලිපි වලින් කියල දෙන්නම්...

Saturday, September 6, 2014

අන්තර්ජාලයෙන් මුදල් සෙවීම earning money from the Internet


අන්තර්ජාලයෙන් මුදල් සෙවීම 100% නිවරදිව අපෙන්
අන්තර්ජාලයෙන් ඉතාමත් පහසුවෙන් අසීමිත විදියට මුදල් හොයන්න පුලුවන්ද? මේකේ ඇත්ත තත්වය කුමක්ද? අන්තර්ජාල මුදල් යනු මොනවද?


ප්‍රශ්න ගොඩක් තියනව. හරි, මේකට මගේ පිලිතුර නම් අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් කියන එක. හැබැයි ඒකේ බොහොමයක් අමාරුකම් අපැහැදිලි තැන් තියනවා. අපි මුලින්ම බලමු අන්තර්ජාල මුදල්  කියන්නේ මොනවද කියලා..



අන්තර්ජාල මුදල් යනු... 
කිසියම් සේවාවක් හෝ පහසුකමක් අන්තර්ජාලය බාවිතා කරන්නන් හට සාදාරන ආකාරයෙන් ලබා දී ඒ වෙනුවෙන් ලබා ගන්නා මුදල අන්තර්ජාල මුදල් ලෙස සරලව අර්ත දක්වන්න පුලුවන්. මොනවද මේ ආකාරයෙන් ලබාදෙන්න පුලුවන් සේවාවන් ?

1. ඔබ web අඩවි නිර්මානකරුවෙක් නම් ඔබට පුලුවන් අලංකාර web අඩවි නිර්මානය කර ඒවා වෙනුවෙන් අන්තර්ජාලය හරහා වෙලදපොලක් නිර්මානය කරගන්න පුලුවන්..

2 ඔබ මෘදුකාංග සංවර්දනය කරන්නේ නම් ප්‍රොයෝජනවත්  මෘදුකාංග  නිර්මානය කර වෙනුවෙන් අන්තර්ජාලය හරහා වෙලදපොලක් නිර්මානය කරගන්න පුලුවන්..

3. ඔයාලා ගාව තියන විකුනන්න පුලුවන් බාන්ඩ පිලිබද web අඩවි නිර්මානය කර  ප්‍රසිද්ද කිරීමෙන් ඒවට ඇනවුම් ලබාගැනීමෙන් ඔබට අන්තර්ජාලය හරහා මුදල් උපයා ගන්න පුලුවන්..

4. කිසියම් සේවාවක දැනුවත් කිරීම් මගින් මුදල් හොයන්න පුලුවන්. උදාහරනයක් විදියට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක ටිකට් අලවිය වගේ දේවල්.. 

5. කිසියම් නිශ්පාදනයක් පිලිබද අලෙවිකරන මාදයයක් ලෙස අන්තර්ජාලය  බාවිතා කරලා ඒ තුලින් මුදල් හොයන්න පුලුවන්..

6. විවිද නිශ්පාදන සම්බන්දයෙන් වෙලද දැන්වීම් පල කරලා ඒවා වෙනුවෙන් වැයවෙන ඉඩ ප්‍රමානය මුදල් අය කරගන්න පුලුවන්.

7. ලෝකයේ පවතින විවිද සමාගම් වල කටයුතු නිවසේ සිට කිරීම තුලින් ඒ සමාගම් මගින් මුදල් ලබා ගැනීම්.

ඉතින් මේ වගේ එක එක ක්‍රම ගොඩක් තියනවා අන්තර්ජාලය  තුලින් මුදල් හොයන්න. ඊලගට අපි බලමු අන්තර්ජාලය තුලින් මුදල් හෙවීමේදී ඇති අපහසුතා මොනවද කියලා..

අපහසුතා මොනවද...?
1. වෙබ් අඩවි නිර්මානකරනය සදහා පුලුල් දැනුමක් හා පරිනත අත්දැකීම් තිබිය යුතුයි. වෘත්තීය මට්ටමෙන් වෙබ් අඩවි නිර්මානකරනය කරන්නන් ලෝකය පුරා විශාල ප්‍රමානයක් සිටින නිසා ඒ වගේ දෙයක් කරන එක ලේසි වෙන්නෙ නෑ..

2. වෘත්තීය මට්ටමෙන් මෘදුකාංග  නිර්මානය කර අය ඕනේ තරම් හොයාගන්න පුලුවන්..ඉතින් ජාත්‍යන්තර මට්ටමේ මෘදුකාංග නිශ්පාදකයෙක් වෙන එක දවසින් දෙකින කරන්න බෑ.  ඉතින් මේ වැඩේත් ලේසි වෙන්නෙ නෑ..

3. ඔයාලා ගාව විකුනන්න දේවල් තිබුන උනත් ඒවා ගන්න අවශ්‍ය තාවයක් තියන අය ඉන්න ඕනේ.. ඒ අය ඔයාලා දාන වෙලද දැන්වීම දකින්න ඕනේ වගේම ඒකට ප්‍රතිචාර දක්වලා ඔයාගේ විකුනන්න තියන දේ ගන්න එකග උනොත් පමනයි ඔයා සාර්තක් වෙන්නෙ. ඉතින් මේ වැඩේත් ලේසි වෙන්නෙ නෑ..

4. වෙනත් සමගමක් විසින් ක්‍රියාත්මක කරන යම් සේවාවක් හෝ වැඩසටහනක් ගැන අපි ප්‍රචාරය කරනවා නම් අපි අය කරන මුදලට වඩා අඩු මුදලට ඒක අන්තර්ජාලහ් තුල ප්‍රචාරය කරන්න අය ඕනේ තරම් ඉන්නවා.. ඉතින් මේ වැඩේත් ලේසි වෙන්නෙ නෑ..

5 යම් නිශ්පාදනයක් පිලිබද ජනතාව දැන්නුවත් කරන්න විවිද මාදයයන් තියනවා. අන්තර්ජාලය කියන්නේ එක මාද්‍යයක් පමනයි. අනික අන්තර්ජාලය බාවිතා කරන්නේ සීමිත පිරිසක්. ඊට වඩා වැඩි පිරිසක් රූපවාහිනිය වගේ ප්‍රචාරන මාදයයන් නරබනව. ඉතින් අන්තර්ජාලය තුලින් යමක් ප්‍රචාරනයි කරනවට වඩා ලේසි ක්‍රම තියන නිසා මේ වැඩේත් ලේසි වෙන්නෙ නෑ..

6. වෙලද දැන්වීම් ප්‍රචාරන මාද්‍යයන් උනත් තව බොහොමයක් තියන් නිසා මේකත් ටිකක් තරගකාරී වෙනවා

7 ලෝකයේ විවිද සමාගම් අන්තර්ජාලය හරහා ඔවුන්ගේ ආයතනමය ක්‍රියාකාරම වෙනත් රටවල වෙසෙන අයට කිරීමට ලබා දීම මේ වෙනකොට ඇති අලුත්ම රැකියා අවස්තාවක් වෙනව. අපි මේකට කියන්නේ මානව සම්පත් දුරස්තව සැපයීම කියලා.

ඉතින් මේ ආකරයෙන්  අපිට විවිද බාදාවන් පවතිනවා අන්තර්ජාල මුදල් ලබා ගැනීම් සම්බ්න්දයෙන් ඒ වගේම මෙක ටික කාලයක් අමරුවෙන් හරි කරගන්න පුලුවන් නම් ඊලග පියවර අපිට පහසු වෙනව. උදාහරනක් විදියට ගත්තොත් එක අන්තර්ජාතික ආයතනයක කිසියම් දත්ත ඇතුලත් කිරීමේ (Data Enter Job) රැකියාවක් සාර්තකව අවසන් කලාම ඔයාලා පිලිබද ඒ ආයතනයේ විශ්වාසනීයත්වය වැඩිවෙනව. ඉතින් නව රැකියාවන් ඔබට ලබා දෙන්න ඔවුන් පසුබට වෙන්නෙ නෑ.

ඉතින් මේ වගේ රැකියා අවස්තාවන් පොදුවේ BPO (Business Process Outsourcing) කියලා හදුන්වනව. උදාහරනයන දක්වනවා නම්,

1. කිසියම් ආයතනයක පැවැත්වූ සාකච්ජාවක් ඇසුරින් එහි වාර්තාවක් සැකසීම
ඉතින් මෙ වගේ දෙයක් කරන්න නිපුන අවබෝදයක් තියෙන්න ඕනේ වගේම හොද අත්දැකීමක් තියෙන්නත් ඕනේ

2 කිසියම් ආයතනයක ගනුදෙනු සම්බන්ද විස්තර අනුසරයෙන් ඒ ආයතනයේ ගිනුම් සැකසීම
ඉතින් මේ වගේ දෙයක් කරන්න ගිනුම් කටයුතු පිලිබද හොද දැනීමක් ඕනේ

ඉතින් මේ හැම දෙයක්ම සර්තකව කරගන්න් නම් ඒ ආයතන වල විශවාසය දිනාගන්න මහන්සි වෙන්න ඕනේ වගේම  ජාත්‍යන්තර ප්‍රමිතියකට වැඩ කරන්නත් සිදු වෙනවා.

ඉතින් මේ අනුව අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට නම්  වෘත්තීය මට්ටමේ නිපුනතාවයක් තිබුය යුතුවා සේම  මහාපරිමානයෙන් ඉතා ඉක්මනින් මුදල් ඉපයීම කල නොහැකිය. ඉතින් අන්තර්ජාල මුදල් අවස්තාවන් සදහා ලියාපදිංචියට ඉල්ලන මුදල් ප්‍රමානය විශාල උනත් ඒ මුදල් ප්‍රමානය වත් ආපසු ලබා ගැනීම ඒ තරම් පහසු වෙන්නෙ නැති  බව අවබෝදකරගෙන මේ කාර්යයට යොමු වෙනවා නම් හොදයි.. සුබ දවසක්...! 


Friday, May 23, 2014

Bidvertiser - සිංහල සයිට් වල Adsense වලට හොදම විකල්පය Bidvertiser

සිංහල සයිට් වල Adsense වලට හොදම විකල්පය Bidvertiser


ඔබේ Google Adsense ගිණුම ban උනාද? එසේ නැතිනම් ඔබේ බ්ලොග් එක හෝ වෙබ් අඩවිය සිංහළ බසින් තිබෙන නිසා Adsense සදහා අයදුම් කිරීමට නොහැකිවද ඉන්නේ ? එහෙමනම් මේ කියන්න යන්නේ ඒ සදහා හොදම විසදුමකුයි.
මේ ලිපිය සියල්ලන්ටම දැන ගැනීම පිණිස පූර්ණ උපුටා ගැනීම Trickslanka වෙබ් අඩවියෙන් තමයි.
අවශය්‍ය කරුණු update කර ලිපිය පැහදිලි කරන ලදී !

මේ අලුත්ම ක්‍රමය තමයි “Bidvertiser”. Adsense සදහා හොදම විකල්පයක් ලෙස Bidvertiser හදුන්වන්නට පුළුවන්. ඒ වගේම Bidvertiser කියන්නේ PPC (Pay per click) ad network එකක්. 2003 වසරේ ආරම්බ කල “Bidvertiser” advertising ආයතනයට මේ වන විට අන්තර්ජාල advertising ශේත්‍රයේ හොද ස්ථාවරයක රැදීසිටීමට හැකිවී තිබෙනවා. මම දැකලා තිබෙන විදියට Bidvertiser දැන්වීම් වැඩි වශයෙන් ජනප්‍රිය bloggers ලා අතරෙයි. ඔබේ වෙබ් අඩවියේ හෝ බ්ලොග් එක ලියැවෙන භාශාව හෝ ඒ වෙත පැමිණෙන visitors ලාගේ ප්‍රමාණය Bidvertiser ගිණුමක් සදහා අයදුම් කිරීමට ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වගේම අලුතින් හදපු බ්ලොග් එකකට හෝ වෙබ් අඩවියකට උනත් කිසිම ගැටළුවක් නැතුව Bidvertiser සදහා අයදුම් කල හැකියි. ඔබ ගිණුමක් සදහා ලියාපදිංචි වූ සැනින්ම ඔබේ ගිණුම activate වෙනවා.


මෙන්න මෙතනින් ගිහින් publisher යටතේ රෙජිස්ටර් වෙන්න.

<!-- Begin BidVertiser Referral code -->
<script language="JavaScript">var bdv_ref_pid=538510;var bdv_ref_type='i';var bdv_ref_option='p';var bdv_ref_eb='0';var bdv_ref_gif_id='ref_110x32_black_pbl';var bdv_ref_width=110;var bdv_ref_height=32;</script>
<script language="JavaScript" src="http://cdn.bidvertiser.com/referral_button.html?pid=538510"></script>
<noscript><a href="http://www.bidvertiser.com">advertising</a></noscript>
<!-- End BidVertiser Referral code -->

මෙවැනි PPC Ad network එකක ads තමන්ගේ බ්ලොග් එකේ හෝ වෙබ් අඩවියට එකතු කරගන්න හිතන ඕනෑම අයෙකුට මුලින්ම ඇතිවන ගැටළුවක් තමයි එක click එකකට කෙතරම් මුදලක් ගෙවනවාදයන්න. සාමන්‍යයෙන් $0.05 – $0.30 ත් අතර මුදලක් එක ක්ලික් එකක් සදහා Bidvertiser විසින් ගෙවනු ලබනවා. සමහර Ads සදහා එක ක්ලික් එකක් සදහා $1 ක් ගෙවන අවස්ථාත් තිබෙනවා. එය තීරණය වෙන්නේ ඔබේ බ්ලොග් එකේ හෝ වෙබ් අඩවියේ අන්ත්රගතයේ තිබෙන keywords අනුව ලැබෙන ads සහ එම Ad එක click කල කෙනා ඉන්න රටයි. වෙනත් PPC ad networks සමග මීට පෙර ඔබ ගණුදෙනු කර තිබෙනවානම් USA, UK, Canada වැනි රටවලින් ලැබෙන clicks වලට වැඩි මුදලක් ගෙවන බව ඔබ අත්දැකීමෙන්ම දන්නවා ඇති. Clicks වලින් ලැබෙන මුදලට අමතරව conversions සදහා අමතර bonus මුදලකුත් bidvertiser විසින් විසින් ඔබට ලබාදෙනවා. මෙතැනදී conversion bonus එකක් ලෙස හදුන්වන්නේ, යම් අයෙක් ඔබේ Ad එකක් click කළ විට ඔහුට form එකක් වගේ ලැබුනොතින් ඔහු ඔහුගේ නිවැරදි email address එක ලබාදී 

එම form එක පිරවුවොතින් ඒ සදහා ඔබට ලැබෙන bonus මුදලයි.
Adsense
වල වගේම Bidvertiser වලදීත් විවිද ප්‍රමාණයේ Text ads වගේම Banner ads සිය Publishers ලා සදහා ලබාදී තිබෙනවා. Bidvertiser වල ඇති විශේෂ දැන්වීම් වර්ගයක් තමයි slider ads. මෙම slider ads සදහා ලැබෙන clicks වලට සාමාන්‍ය ad එකකට වඩා වැඩි මුදලක් Bidvertiser විසින් ගෙවනු ලබනවා. 
 
 Visitors ලා අපහසුතාවයට පත්වේයැයි සිතන ඔබ සමහර විට මෙවැනි slider ads බාවිතයට අකමැති වෙන්න පුළුවන්. නමුත් මම දකින විදයට මෙයින් visitors ලා අපහසුතාවයකට පත්වෙන්නේ නැහැ. මොකද visitor ට හැකියාව තිබෙනවා තමන් අකමැති නම් එම දැන්වීම close කර දමන්නට. ඒ වගේම එක් වරක් එම visitor ට එම දැන්වීම දර්ශනය වූ පසු පැය 24 ක් යන තුරු එම Slider ad එක නැවත එම visitor හට දර්ශනය වෙන්නේ නැහැ. 
අනෙක් Ads මාදිලිය තමයි popup ads. මම දකින විදියට Popup ads නිසා visitors ලා සම්පුර්ණයෙන්ම අපහසුතාවයට පත්වෙනවා. නමුත් ඒ සදහා වැඩි මුදලක් Bidvertiser විසින් ගෙවනු ලබනවා. කොහොම නමුත් එවැනි Popup ads බාවිතය මම අනුමත කරන්නේ නැහැ. නමුත් ඔබේ කැමැත්ත අනුව ඉහත අපි කතා කල ඕනෑම විදියක Ads Bidvertiser සමගින් ඔබට බාවිතකරන්නට පුළුවන්. PPC ads  වලට අමතර තවත් ක්‍රම කිහිපයකින්ම මුදල් ඉපයීමට Bidvertiser විසින් ඔබට අවස්ථා දී තිබෙනවා. 
Bidvertiser
සමගින් ඔබ උපයන මුදල් ලබාගැනීමට ක්‍රම කිහිපයක්ම ඔවුන් හදුන්වා දී තිබෙනවා. Cheque එකක් ලෙසින්, Moneybookers හරහා, western union හරහා, wire transfer එකක් හෝ ඔබේ PayPal ගිනුමට ඔබ ඉපයූ මුදල් ලබාගත හැකියි.

මේ තියෙන්නේ  එවපු චෙක් පතක් !

මෙම චායාරූපය අපගේ එකක් නොවන අතර චෙක් එක ගෙදරටම එන බව දක්වන්නට දැමූවකි.

මම ආරම්බයේදී සදහන් කල ලෙසට ඔබ Adsense වලින් බටකෑ අයෙක් නම්, එසේ නැතිනම් සිංහල බසින් බ්ලොග් එකක් ලියන අයෙකු නම්, Bidvertiser තමයි ඔබට තිබෙන හොදම විකල්පය. ඉතින් ඇයි තවත් බලන් ඉන්නේ? දැන්ම Bidvertiser සමගින් ලියාපදිංචි වී විනාඩි කිහිපයක් ඇතුලත ඔබේ බ්ලොග් එකටත් ads එක් කර යම් මුදලක් උපයන්න උත්සහ කරන්න. 
එහෙමනම් Bidvertiser සමගින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන ඔබට සුබ පැතුම්.!

මේක Adsense වගේ අවදානම් නෑ, අයින් වෙන්නෙත් නෑ ඕනෙ එක්ක දාලා ඇඩ් කෝඩ් එක දාන්නයි තියෙන්නේ.ඔයාලත් කරලා බලන්න.ඔන්න අපි සාක්ශි ඇතුවම ඔබට නිවැරදිඅවබෝධයක් | පටන්ගැම්මක් අරන් දුන්න !

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews