Recent

Showing posts with label News. Show all posts
Showing posts with label News. Show all posts

Tuesday, August 11, 2015

ETF අරමුදල් ආපසු ලබා ගැනීමට නිසි වයසක් අවශ්ය නොවේ


පොළිය සහ ලාභාංශ සමඟ සේවක භාරකාර අරමුදල් ශේෂය ආපසු ලබා ගැනීම සඳහා ඉල්ලුම්කිරීමට අනිවාර්ය වයස සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාව ඇති සේවක අර්ථසාධක අරමුදල (EPF) මෙන් නොව ETF සාමාජිකයන් තම අරමුදල් ශේෂය ආපසු ලබාගැනීමට නිශ්චිත වයසක් සම්පූර්ණ කරන තුරු සිටිය යුතු නැත.
කෙසේ වුවද පහත සඳහන් කරුණු පිළිබඳ සැළකිලිමත් විය යුතුය.
·         අරමුදල් ශේෂය ආපසු ලබාගැනීමට ඉල්ලුම්කරන්නේ නම් රැකියාවේ නියුක්තවීම අනිවාර්යයෙන් නතර කළ යුතුය.
·         රැකියාවේ නියුක්තවීම නතරකිරීමට හේතුව විශ්‍රාම ගැනීම, සේවයෙන් ඉල්ලා අස්වීම, සේවයෙන් පහ කිරීම, තනතුර අතහැර යාම ආදිය විය හැකිය.
·         මුදල් ආපසු ගෙවීමක් සිදුකර ඇති සේවා නියුක්තියක එය නතර වූ දින සිට වසර පහක් ගතවනතුරැ අරමුදල් ශේෂය ආපසු ලබාගැනීම සඳහා ඉල්ලුම්කිරීමට සාමාජිකයකුට හිමිකම් නොමැත.
මෙම රීතිය සම්බන්ධයෙන් ඇති ව්‍යතිරේකයන් පහත දැක්වේ.
·         වයස අවුරුදු 60ට එළඹීම.
·         ස්ථිර පදිංචිය සඳහා වෙනත් රටකට යාම.
·         විශ්‍රාම වැටුපකට හිමිකම් ඇති රජයේ සේවයට බැඳීම.
·         සදාකාලිකව ආබාධිතවීම නිසා රැකියාව අවසන් කිරීම.
·         සාමාජිකයකු මිය යාම.

සාමාජිකයන් රැකියාවක නියුතුව සිටියදී ඔවුන් වසර පහක සේවාකාලය සම්පූර්ණ කර තිබියදී වුවද වර්තමාන සේවා යෝජකයා වෙතින් ලැබී ඇති දායක මුදල් වලින් යුක්ත වන අරමුදල් ශේෂය ආපසු ලබා ගැනීමට ඉල්ලුම් කළ නොහැකිය.

Monday, June 9, 2014

News

News just in. Hot and fast News. News first. Live News. News and Gossips. World News. Best News. what happend to the MH370 true News



Sunday, September 29, 2013

River



ජලය යට පිහිටි තවත් ගංගාවක් මෙක්සිකෝවෙන් සොයාගෙන තිබේ. මෙක්සිකෝවේ සෙනොටේ ඇන්ජලිටා නමැති ගල්ගුහාව ඇතුලතින් ගලා බස්නා ගංගාවක කිමිදීම් කළ ඇනටොලි බෙලොෂ්චින් විසින් මේ ගංගාවේ ඡායාරූප ගනු ලැබ ඇත. ඔහු පවසන්නේ මීටර 30 ක් දක්වා මිරිදියේ කිමිදුනු පසු ලවණ මිශ් ජලය මීටර 60 ක් ගැඹුරට පවතින බවයි. මේ ලවණ මිශ් ජලයට යටින් දූපත් කිහිපයකින් යුතු තවත් විශ්මිත ගංගාවක් ඔහු දැක තිබේ. මේ ගංගාවේ ඉවුරු දෙපස දිරාපත් වූ කොළ රොඩු සහ අතු ඉති කැබලි තිබෙන බවත් එය කිසිදා අමතක නොවන සොදුරු දර්ශනයක් බවත් හෙතෙම පවසයි.

පතුලේ ගලාබස්නා මේ ගංගාව හයිඩ්රජන් සල්ෆයිඩ් ද්රාවණයකින් සමන්විත බව පැවසේ. බොලොෂ්චින් පවසන්නේ මේ දර්ශනය මිනිස් ඇසකින් දැකිය යුතු අතිශය විශ්මිත දර්ශනයක් බවයි.

උපුටා ගැනීම විදු ලොවින් - මීට කලින් දැකලා නෑ තමයි පිටුවෙනි

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews