Recent

Friday, August 2, 2013

අන්තර්ජාලයෙන් මුදලක් ඉපයිය හැකිද



ඇත්තටම අන්තර්ජාලයෙන් අතිවිශාල මුදලක් ඉපයිය හැකිද

    ඉතා පහසුවෙන් අන්තර්ජාලයෙන් අතිවිශාල මුදලක් ඉපයිය හැකිය යන්න වැරදි අදහසකි.
කුමන හෝ ව්යාපාරයකින් ඉතා පහසුවෙන් මුදල්  ඉපයිය නොහැක.අන්තර්ජාලයෙන් සාධාරණ ලෙස මුදල් ඉපයිය

හැකි ක්රම ගණනාවක් ඇත.එහෙත් එය ඉතා කල්පනාවෙන් කළයුතුව ඇත.නැතිනම් කාලයත් මුදලත් දෙකම නාස්තිවේ.

විශේෂයෙන් ඔබ ඉංග්රීසි භාෂාව පිළිබඳව හොඳ දැනීමක් තිබිය යුතුය.එමෙන්ම   අන්තර්ජාලය පිලිබඳව හොඳ වැටහීමක් තිබිය යුතුය.

ඔබගේ දක්ෂතාව මෙහිදී වැදගත්වන අතර වෙබ් අඩවි නිර්මාණය කිරීමේ හැකියාව ඔබ සතු නම්  විද්යුත් ලිපින සපයන ඉලෙක්ට්ට්රොනික් ඩිරෙක්ටරියක්
සොයා එහි ලිපින වෙත දැන්වීම් යැවීමෙන් පාරිබෝගිකයන් දිනා ගත හැක.

තමන් සතු නව නිර්මාණ භාණ්ඩ එම වෙබ් අඩවි හරහා ප්රචලිත කර ඒවා විකිණීමෙන් අදායමක් ලද හැකිය.
ඔබ නිර්මාණය කරන වෙබ් අඩවි මනා හරයකින් යුක්ත විය යුතුය.
එම අඩවි ජනප්රිය වූ පසු එහි දැන්වීම් ප්රචාරණය කර අදායමක් ලද හැකිය.

පුවත්පත් ආයතන තම පුවත්පත් ඉන්ටනෙට් තුල පිහිටු වීමෙන් ඒවා නොමිලේ ජනතාවට කියවන්නට ලබා දී වෙළෙඳ දැන්වීම් ලබා දී විශාල ලාභයක් ලබාගනී.

google,yahoo
වැනි ප්රසිද්ධ වෙබ් අඩවි වල වෙළෙඳ දැන්වීම් වල කේත ඔබ වෙබ් අඩවි වලට එක්කිරීමෙන් එම දැන්වීම් පාරිභෝගිකයන් නරබන වීට
අදාල සමාගම් වලින් අපට යම මුදලක් ගෙවයි.එය ඔබ වෙබ් අඩවි යේ ප්රචලිත බව අනුව තීරනයවේ.

google adsense
මේ සඳහා උදාහරණයකි.එම වෙබ් අඩවි වල නීතිරීති දැඩි වන අතර ඔබ අතින් යම වංචාවක් සිදුවන බව ඔවුන් ඒත්තු ගිය හොත් ඔබගේ
adsense
ගිණුම ජීවිත කාලයටම අත්හිටුවනු ඇත.
 
අන්තර්ජාලය භාවිතාකර මුදල් ඉපයීම
ඉක්මනින් කල නොහැකි අතර සඳහා දිගුකලක් වැයවන බව කිව යුතුය.

විවිද ආයතන වලින් දහස් ගණනක්ගෙවා ව්යාපාර අවස්ථා සඳහා ඔබට ආරාදනා කලද ඒවායින් අය කියන තරමට මුදල් ඉපයිය නොහැක.ඔබ ඒවා පිරමීඩාකාර
ව්යාපාර දැයි කල්පනකාරී විය යුතුය.

No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews