Recent

Saturday, August 10, 2013

කොටස්‌ වෙළෙඳ පොළ



කොළඹ කොටස් හුවමාරුව කොටස් මිලදි ගන්නේ මෙහෙමයි

කොටස්වෙළෙඳ පොළේ ලැයිස්තුගත සමාගම්වල සුරැකුම් පත් ගනුදෙනු සඳහා විවෘත සහ පාරදෘෂ් වෙළෙඳපොළක්සපයන ස්ථානයක්ලෙස කොටස්හුවමාරුව හඳුන්වාදිය හැකිය. කොටස් වෙලදපොලේ ගණුදෙණු කිරිමට නම් ඹබට යම් අවබොධයක් තිබිය යුතුයි.බොහොවිට මෙයට සම්බන්ධ වන්නේ නාගරික ආයෝජකයන්ය.ඵයටහේතුව ග්රාමීය ප්රදේශවල ආයෝජකයන්මේ පිලිබද අඩු දැනුවත් බව හා කොටස් වෙලදපොලේ ගණුදෙණු වලදි අතරමැදිව කටයුතු කරන තැරැව්කාර සමාගම් නගර ආශ්රිතව පිහිටිමයි. එම නිසා කොළඔට කිරි ගමට කැකිරි වේ.

වැදගත් වන්නේ යම් ආයෝජකයෙකු සමාගම් කොටස්වල ආයෝජනය කරන්නේ කෙසේද යන්නයි. ආයෝජකයකුට ප්රාථමික වෙළෙඳ පොළින් කොටස්මිලදී ගැනීමට හැකියාවක්තිබෙන අතර සඳහා සමාගමක්නව කොටස්නිකුතුවක්කරනතුරු බලා සිටීමට සිදුවේ. නමුත් ද්විතියික වෙළෙඳ පොළින් කොටස්මිලදී ගැනීමට එවැනි අවශ්යතාවක්නොමැත. මෙහිදී ද්විතියික කොටස්වෙළෙඳ පොළ ලෙස හඳුන්වන්නේ ප්රාථමික කොටස්වෙළෙඳ පොළින් ලබාගන්නා කොටස්තැවතත් එකිනෙක ආයෝජකයන් අතර හුවමාරු කරගන්නා වෙළෙඳ පොළයි.කොටස් මිලදි ගැනිමට ඔබට එතරම් ලොකු මුදලක් අවශ් නැත.ඔබ අවු:18 වැඩි නම් ඔබටත් දායක විය හැක.ප්රධාන වශයෙන් ප්රාථමික කොටස් වෙලදපොල හා ද්විතික කොටස් වෙලදපොල පවති.

තැරැව්කාර සමාගම්

ඹබට සහායට තැරැව්කාර සමාගම්‍ CDS ගිණුමක් ඇරම ඇතුළුව කොටස් මිලට ගැනිම හා විකිණිම පිළිබද සියලු කටයුතු වනුයේ කොටස් තැරැවිකාර සමාගමක් මගින් පමණි. මෙම ද්විතියික වෙළෙඳ පොළ කටයුතු විධිමත්ව සිදුවන කොළඹ කොටස්වෙළෙඳපොළට යම් ආයෝජකයෙකුට සම්බන්ධ වීමට අවශ් නම් සිදු කළ යුතු මූලිකම පියවර වන්නේ මධ්යම තැන්පතු ගිණුමක්විවෘත කිරීමයි. මෙම ගිණුම විවෘත කිරීමට නම්, ආයෝජකයකු අනිවාර්යයෙන්ම කොටස්තැරුව්කාර සමාගමක්හා සම්බන්ධ විය යුතු වෙයි.

මෙසේ මධ්යම තැන්පතු ගිණුමක්විවෘත කිරීමට ආයෝජකයාට කිසිඳු මුදලක්අවශ් නොවන අතර මෙය තැරැව්කාර සමාගම විසින් නොමිලේ සපයන සේවාවකි. මෙම ගිණුමක්විවෘත කිරීමට ආයෝජකයෙකුට අවශ් වන්නේ ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපත් දෙකක්සහ විදුලි බිල්පතක්හෝ මාසික බැංකු වාර්තාවක්වැනි සිය ස්ථිර ලිපිනය සනාථ කිරීමේ ලියවිල්ලක්පමණි.

වෑඩි විස්තර ඕන නම්..
link: Colombo Stock Market- Blog

link: කොටස් වෙළදපොල - Wikipedia

No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews