ගවයෙකුගේ වැනි අං යුගලක් සහිත මීටර් 4ක් දිග මත්ස්‍යයෙකුට සමාන මුහුදු සත්වයෙකුගේ මළ සිරුරක් ඊයේ ස්පාඥ්ඥ වෙරළකට ගොඩ ගසා තිබුණා
නරක් වෙමින් පැවති සිරුරෙන් දැඩි දුර්ගන්ධයක් නිකුත් වූ අතර අං සහිත හිස කඳින් වෙන්ව වීශාල සිරුර අසලම තිබුනා
මුහුදු රකුසන් පිලිබඳ කොතෙකුත් කතා ඇසු ,මුහුදුබඩ මිනිසුන් මේ දිය රකුසෙකැයි වාර්තා කළා
විශාල දිගු වල්ගය නිසා මුහුදු ඩයිනොසරයෙක් හෝ මකරෙක් ලෙසද , මෝර වර්ගයට අයත් මාළු විශේෂයක් ලෙසද මේ අපුරු සත්වයාව මාධ්‍ය හඳුන්වා තිබුනා
පරීක්ෂණය සඳහා කොටස් ලබාගෙන ,දිරා යමින් තිබු සිරුර බලධාරීන් විසින් මිහිදන් කළා
No comments:
Post a Comment