විශ්මිත පානය
අප
අදකාලයේ ආහාරයට ගන්නා විෂ සහිත ආහාර, අහිතකර ආහාර පුරුදු හා පරිසර දූෂණය වැනි දේ හේතුවෙන් සිරුර අධික ලෙස ආම්ලික (Acidic) වී ඇති අතර සිරුර තුල විෂ තැන්පත් වේ. පිළිකා ඇතුලු රෝගාබාධ
රාශියකට
හේතුවන්නේ
මෙම
තත්වයයි.
නිසි ලෙස සකස් කරගත් ස්වභාවික පානයන් සිරුරෙහි විෂ ඉවත්කර Ph අගය සමතුලිතව පවත්වාගෙනයයි. මෙමගින් ශරීර ප්‍රතිශක්තිය වර්ධනය කර පෝෂණය ලබාදෙයි.
චීනයේ පාරම්පරික ශාකශාරී ප්රතිකර්මකරුවන්ගේ (Herbalists) වට්ටෝරුවක සදහන් මෙම සරල විශ්මිත පානය ඔබත් ඔබගේ සිරුරෙහි නිරෝගීභාවය උදෙසා පානය කරන්න.
ඉතාම සරලයි. ඔබට අවශ්‍ය වන්නේ,
- බීට්රූට් ගෙඩියක්
- ඇපල් ගෙඩියක්
- කැරට් අලයක්
මේවා හොදින් සෝදා, පොතු ඉවත් නොකර, කුඩා කැබලි වලට කපාගන්න. ඉන්පසු Blender ක් හෝ Juicer ක් භාවිත කර පානය සකස් කරගන්න. සකස්කරගත් වහාම පානය කරන්න. අවශ්‍ය නම් දෙහි ස්වල්පයක් මිශ්‍ර කරගන්න.
මෙම සරල ගුණදායක පානයෙන් ඔබට ලබාගත හැකි විශ්මිත වාසි.
01- පිළිකා සයිල වැඩීම වලකයි.
02- අක්මාව, වකුගඩු හා පිත්තාශය ආශ්රිත රෝග වලකයි. ආහාර ජීර්ණ පද්ධතිය ආශ්රිත තුවාල සුවපත් කරයි.
03- හදවත් ආබාධ හා අධික රුධිර පීඩනය වලකන අතර පෙනහලු ශක්තිමත් කරයි.
04-ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.
05- ඇස් හා සම නිරෝගිමත් කරයි.
06- සිරුරෙහි විෂ නසන අතර මස්පිඩු වේදනා සමනය කරයි.
07- ආහාර ජීර්ණය පහසුකර මලබද්ධය වලකයි.
08- උගුරෙහි අසාදන සමනය කර මුඛයෙහි දුර්ගන්දය වලකයි.
09- මොළයෙහි ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි.
10- පෝෂණ ගුණයෙන් අනූන වුවද අතුරු අබධයන් කිසිවක් ගෙන නොදෙයි.

No comments:
Post a Comment