Recent

Sunday, September 1, 2013

ජාතික අක්ෂි බැංකුව අලුත් වේ



ජාතික අක්ෂි බැංකුව අලුත් වේ

ජාතික අක්ෂි බැංකුව මහජන ආරක්ෂීත පදනමක් වශයෙන් ස්ථාපිත කිරිමට ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
ජනමාධ් රවෘත්තී දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේදී කැබිනට් අමාත් කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව දැනුම් දුන්නා. මෙම යෝජනාව අමාත් මෛතරිපාල සිරිසේන මහතා විසින් ජාතික අක්ෂි බැංකුව පාර්ලිමේන්තු පනතක් මඟීන් මහජන ආරක්ෂිත පදනමක් වශයෙන් ස්ථාපිත කිරීමට ඉදිරිපත් කර තිබේ.
ලෝ පුරා අන්ධභාවය වැඩි වශයෙන් ආසියාවේ පැවතෙන අන්ධභාවයේ රධාන හේතුව වී තිබෙන්නේ කනීනකාවට ඇති වන බාධකය. ආසියාව කනීනිකා සමාජය මෙම අන්ධභාවය සඳහා රතිකාර ලබා දීමටත් සම්බන්ධයෙන් මහජනතාව තුළ අධ්යයනයක් ඇති කිරීමටත් පිහිටුවා තිබේ. රි ලංකාවේ ජාතික අක්ෂි බැංකුව ලාභ නොලබන සංවිධානයක් වේ. එය පිහිටුවා තිබෙන්නේ ඇස් දන්දීම ලබා ගැනිමටත් අක්ෂී රෝගවලින් පෙලෙන්නට සුවය අත්පත් කර දීමටත්ය.

No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews