Recent

Saturday, January 11, 2014

3G සිග්නල් වැඩි කරගන්න විදියක්

3G සිග්නල් වැඩි කරගන්න ඕනද?



3G සිග්නල් අඩුනම් වැඩි කරගන්න විදියක් ගැනයි.


මුලින්ම ඔයාලට පහත දාලා තියෙන බඩු ටික උවමනා වෙනවා.






1.HSDPA Dongle(මෙවා ඔයාලා ලඟ තියනවනේ)


2.
USB Extension cable ( 10 meter තියනවනම් හොඳයි 5ක් තිබුනත් ඇති)


3. 8
 Pieces of Single Core wires(මොනවද කියලද බලන්නේ ! ඔන්න E-Bay සයිට් එකෙන් ගෙදරටම ගෙන්න ගන්න ලින්ක්-http://goo.gl/jeyBh
http://goo.gl/ZGs1A
(මේවා හොයා ගන්න නැති කට්ටියටත් ක්රමයක් තියනවා අවසානයටම රූපෙකුත් එක්ක)

මුලින්ම USB කේබල් එක අරගෙන මේ පහත රූපයේ විදියට සකසා ගන්න.
උවමනාවට වැඩිය ඔය Single Core wires 




දාන්න එපා 8 ක් විතර දාපුවම ඇති.
ඊලඟට Single Core wires අගින් ටිකක් නමන්න.

දැන් USB Cable එයට ඩොන්ගල් එක සවි කරන්න පහත විදියට.

දැන් සිග්නල් වැඩි වෙනවා සුවර් එකටම ! හැබැයි පහත විදියටම කරොත් තවත් හොඳයි
# ඩොන්ගල් එක සහිත USB Cable එක මුලු වල තියන්නේ නැතිව එළියට විවෘත්ව තියන්න( කියන්නේ අස්සක තියන්නෙ නැතිව උඩකින් එළියට වෙන්න තියන්න)
# හොඳට හිරු එළිය තියන හුලං තියන ස්වාභාවික පරිසරයක ඩොන්ගල් එක සහිත USB Cable තියන්න.

දැන් ඔය Single Core wires නැති කට්ටිය මේ පහත රූප වල තියෙන විදියට කරන්න.
!!!!!!ඔන්න මුකුත්ම නැත්තන් ඇලුමිනිම් තේ ගොට්ටක් උනත් ගන්න පුලුවන් !!!!!!!




 ඔන්න එහෙනම් වැඩේ ඉවරයි!



No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews