Recent

Tuesday, February 11, 2014

Password Hacker

කාලේ අපිට පරිස්සම් කරගන්න කොච්චර නම් දේවල් තිබුනද? හැබැයි අද අපිට පරිස්සම් කරගන්න තියෙන්නේ අපේ Password එක. මුදල් සේප්පුව , Credit Card ,Face Book account එක පරිස්සම් කරගන්න නම් ඉතිං Password එක පරිස්සම් කරගන්නම වෙනවා. ඒක තමයි අමාරැම වැඩේ. මොකද දැං හොරකම් කරන්නේම Password නේ. 

අපිම නිර්මාණය කරගන්න අපේ මුරපදය නැත්නම් Password එක ශක්තිමත් එකක් වෙන්න ඕන. ඉලක්කම්,සංකේත වගේම Capital,Simple අකුරැ යොදාගෙන ශක්තිමත්  Password එකක් හදාගන්න පු¿වන්.හැබැයි ඉතිං අපි වගේම ලෝකෙ හැමෝම ලේසියට කරන්නේ නම,උපන් දිනය, Pet name එක, Password  එකට දාගන්න එකයි.කොහොම උනත් එහෙම අපි හදාගන්න Password හරිම දුර්වලයි,නරකයි. 

වෙන කෙනෙක්ට ඉක්මනටම හොයාගන්න පු¿වන් නිසා මේ වගේ Password දාන්න හොද නෑ. හිංදයි නරකයි කියන්නේ. ලෝකය පුරා වගේ නරක මුරපද ගොඩාක් තියෙනවා. අතරින් 2013 අවුරැද්දේ ලෝකයේ නරකම Password එක තමයි ‘123456’. 2012 අවුරැද්දේ 2 ස්ථානයේ තිබුණත් ගිය අවුරැද්දේ වැඩිම පිරිසක් Password එක විදිහට පාවිච්චි කරපු නිසයි 123456 , මේ පාර 1 වුණේ.එහෙම නරක Password අතර මුල් තැන ගත්ත 25, 2012 නරක PasswordList එකේ තිබ්බ ස්ථාන එක්ක සංසන්දනාත්මකව පහත තියෙනවා.

සමහර Password වල ස්ථානය උසස් වෙලා,සමහර ඒවා පහත ගිහිං,2013 දී ¿තින් මේ  List එකට එකතු වුනු ඒවාත් තියෙනවා. හොදට බලන්න, මේ ලෝකයේ නරකම මුරපද 25 අතර ඔබ දැනටමත් Use කරන Password  තියෙනවාද කියලා.තියෙනවනම් දෙපාරක් හිතන්න දෙයක් නැහැ ඉක්මනට ඔබේ Password එක ශක්තිමත් Password එකකට මාරැ කරගන්න...

මේ තියෙන්නේ  List එක

No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews