නොමිලේ පිටරට සිම් ගෙදරටම ගෙන්නගමු
ඔන්න ඉතින් කාලයක් රහසේ දුන්න සිම් දැන් එළිපිටම ඔයාලට ගන්න කියල දෙනවා. අද කියල දෙන්න යන්නේ ෆ්‍රී ගෙදරටම පිටරට සිම් ගෙන්නගන්න හැටි.
මෙන්න මේ site එකට යන්න http://www.prepaymania.co.uk/free-sim-cards.html
ඊටපස්සේ මෙන්න මේ තියෙනවා විදියට හදාගන්න ඕනේ



පියවර දෙක පහත තිබෙන ආකාරයට ඔබේ සිම් කාර්ඩ් පත් සමගම තෝරන්න පුළුවන් Standard සිලෙක්ට් කරපුවාම හැම සිම් සමාගමක වර්ග එනවා අනිත් තේරීම් වලදී සමහර සමාගම් ඉවත්වෙනවා මම සිම් කාර්ඩ් පත් කිහිපයක් ගෙනත් තියෙනවා නමුත් සමහර ඒවා ගෙනත් නැහැ ඒකනිසා හරියටම කියන්න බැහැ ලංකාවට වැඩකරනවද කියලා ගෙනාව ගොඩක් සිම් රෝමින් හරහා වැඩකරනවා
පහත තියෙන්නේ ඔයාලගේ විස්තර දෙන ෆෝරම් ඒක Title එඅ දෙන්න දන්නවනේ මම නම් Mr ඔයාලගේ ඒක දෙන්න First Name Last Name ඔයාට ලියුම් එන විදියට මුල්නම මැද නම හරි අවසාන නම හරි දෙන්න Address ලිපිනය දාන්න හැබයි නගරය දිස්ත්‍රික්කය රට කියන ඒවා එකේම දන්නා එපා City ඔන්න නගරය දාන්න State දිස්ත්‍රික්කය දන්නා Postcode නගරයේ තැපැල් සංකේතය දාන්න ගුගල්වල හොයාගන්න පුළුවන් ඕක ටවුම ගහල Postcode කියන ඒක ගැහුවනම් එනවා Country කියන එකට රට දෙන්න Sri Lanka කියලා Postcode කියන එකට පහලින් තියෙන හිඩැස එතකොට නැතිවෙලා යයි ඔන්න දැන් දුරකත ඊමේල් ලිපිනය දෙන්න I have read and accepted prepaymania's terms and conditions කියන තැන කොටුවට හරියක් දන්නා දැන් Send me My Free SIM කියන ඒක ඔබන්න දැන් වැඩේ හරි
සිම් ඒක එන්න කොහොමත් මාසයක් මස දෙකක් යයි එකෙක සිම් එකේක කාල පරාසයන් වලදී තමා නිවසට එන්නේ ඒකනිසා මගෙන් අහන්න එපා ඒක එන්නේ කවදද කියලා මම දන්නේ නැහැ ඒ ගැන එයාලා ඔයාට සිම් ඒක එවන්න යම්කිසි කාලයක් ගන්නවා නැත්තම් මට සිම් එන්න ගියේ දවස් හතක් වගේ සමහර ඒවා එන්න මාස දෙකක් විතර ගියා
සියලුම විස්තර සිම් ඒක එක්ක එනවා ඔන්ලයින් ගිණුම හදාගන්න විදියත් ඒ විස්තර පොතේ ඇතුලත් ඒවා මගෙන් අහන්න එපා අනික ගණන් වැඩි කියල කියන්න එපා සිම් ඒක වැඩක් නැත්තම් පාරේ බස් එකෙ රෝදෙට තියන්න හොදේ (මේක මම ලියපු පොස්ට් එකක් නෙමේ)
ජය වේවා ..
No comments:
Post a Comment