Recent

Friday, December 12, 2014

අද සිට ඉංග්‍රීසි සිංහලෙන් දැනගන්න.

අද සිට ඉංග්‍රීසි සිංහලෙන් දැනගන්න.


අන්තර්ජාලය භාවිතා කරන බොහෝ දෙනෙක් භාෂා පරිවර්ථනය සඳහා යොදාගන්න සේවාවක් වන්නේ Google Translator.
මේ වෙනකම් ඉංග්‍රීසි භාෂාව හා සිංහල භාෂාව අතර පරිවර්ථන සඳහා Google Translator සහාය දැක්වූයේ නැහැ. නමුත් අද පටන් මෙතුවක්කල් සිංහලින් ක්‍රියා කිරිමට නොහැකි වූ Google Translator වෙත මේ වන විට සිංහලද ඇතුළත් කිරිමට ගූගල් සමාගම කටයුතු කොට තිබෙනවා.
සිංහල භාෂාවට අමතරව තවත් භාෂා 10ක් අද පටන් Google Translation වෙත එක්වී ඇත.

ඔබටත් ගූගල් පරිවර්ථන සේවය සිංහල භාෂාවෙන් ලබාගැනීමට https://translate.google.lk/#si/en/වෙත පිවිසෙන්න.

No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews