ලොවපුරා Desktop පරිගණක බාවිතා කරන්නන් අතුරෙන් තවමත් Windows XP බාවිතා කරන්නන්ගේ
ප්‍රතිශතය ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් යන නමුත් තවමත් වැඩි පිරිසක් බාවිතා කරන්නේ Windows 7 මෙහෙයුම් පද්දතියයි. කෙසේ නමුත් Microsoft සමාගම සිය Windows 7 මෙහෙයුම් පද්දතියේ Service Pack 1 සදහා වන මූලිකජනවාරි අවසන් කිරීමට සැලසුම් කර
තිබෙනවා. ඒ වගේම අදින් පටන් 2020 ජනවාරි 20 දක්වා එළබෙන්නේ extended
support කාලයයි.
ඔබ තවමත් Windows 7 බාවිත කරන අයෙකු නම් ඉදිරි වසර පහක කාලය තුල patching මට්ටමේ updates
ඔබට ලබාගත හැකියි. නමුත් අද සිට Windows 7 මෙහෙයුම් පද්දතියේ
කිසිදු වැඩිදියුණු කිරීමක් සිදුවෙන්නේ නැහැ.

No comments:
Post a Comment