Recent

Sunday, February 15, 2015

සැටලයිට් 700 කින් ලෝකෙටම අන්තර්ජාලය දෙන්න “Elon Musk” සැරසෙයි

සැටලයිට් 700 කින් ලෝකෙටම අන්තර්ජාලය දෙන්න “Elon Musk” සැරසෙයි


පරිගණක තාක්ෂණය හා අන්තර්ජාලයේ උන්නතිය වෙනුවෙන් විශාල මෙහෙයක් කල ව්‍යවසායකයින් පිලිබදව කතා කරනවිට Steve Jobs, Bill Gates, Mark Zuckerberg වැනි පුද්ගලයින්ට ප්‍රමුකස්තානය හිමිවිය යුතුයි. සමස්ත ලෝකයම අන්තර්ජාලය හා සම්බන්ද කිරීමට, PayPal, SpaceX හා Tesla Motors නිර්මාතෘ “Elon Musk” දරන ප්‍රයත්නයත් සමග ඉහත සදහන් කල ලැයිස්තුවට ඔහුගේ නමත් දැන් එක්කල හැකියි.

Elon Musk මෙම ව්‍යාපෘතිය සදහා ඇමෙරිකානු ඩොලර් බිලියන දහයක් ආයෝජනය කර ඇති අතර අන්තර්ජාලය සම්ප්‍රේෂණය කරමින් ලෝකයේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි සැටලයිට් 700 ක් ගුවනේ පිහිටුවීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. එක් සැටලයිට් එකකින් සැතපුම් 750 ක් ආවරණය වනඅතර රාත්තල් 250ක් බ‍රැති මෙම සම්ප්‍රේෂණ උපකරණ ලෝකට්ටු මගින් ගුවනේ පිහිටුවීමට සැලසුම් කර ඇති අතර, පොලව මතදී සිදුවන වාට වඩා 40%ක වැඩි වේගයකින් මෙම ක්‍රමය ඔස්සේ දත්ත බෙදාහැරිය හැකි බැවින් 1Gbps පමණ වේගයක් ලබාගත හැක්වේයැයි අපේක්ෂා කල හැකියි.

No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews