ලොව පුරා Facebook භාවිතා
කරන්නන්ට අනතුරු ඇඟවීමක්
ෆේස්බුක් ඔස්සේ ඇතැම් අසභ්‍ය වීඩියෝ නැරඹීමට යාමේදී විමසිලිමත් වන ලෙස
පරිගණක ආරක්ෂක විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.
ඒ,
හානිකර මෘදුකාංගයක් පරිගණකවලට ඇතුළු වීමේ අවදානමක් පැවතීම හේතුවෙනි.
ඇතැම් අසභ්‍ය වීඩියෝ නැරඹීමට යාමේදී ෆ්ලෑෂ් ප්ලේයර් අප්ඩේට් කරන ලෙසට ලැබෙන
පණිවුඩ ඔස්සේ මෙම හානිකර
මෘදුකාංගය පරිගණකවලට ඇතුළු වීමේ අවදානම ඇති බව පරිගණක ආරක්ෂක විශේෂඥවරු සඳහන් කළහ.
මෘදුකාංගය පරිගණකවලට ඇතුළු වීමේ අවදානම ඇති බව පරිගණක ආරක්ෂක විශේෂඥවරු සඳහන් කළහ.
ඔවුන් කියා සිටියේ,
මේ තුළින් පරිගණකයට වෛරස ඇතුළු කිරීමට ද හැකියාව ලැබෙන බව ය.
මෙම හානිකර මෘදුකාංගය දින දෙකක් තුළ පරිගණක 110,000 කට පමණ ඇතුළු
වී ඇති බව පරිගණක ආරක්ෂක
විශේෂඥයින් ඇස්තමේන්තු කර තිබේ.
විශේෂඥයින් ඇස්තමේන්තු කර තිබේ.
මේ පිළිබඳව තමන් දැනුවත් බව ත්, ඒ
සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ත් ෆේස්බුක් සමාගම ප්‍රකාශ කළේ ය.
No comments:
Post a Comment