Recent

Friday, April 15, 2016

World Cup T20 opening ceremony



පසුගියදා කොළඹ රේස්කෝර්ස් හිදී පැවැති World Cup T20 opening ceremony හිදී නටාෂා රත්නායක ගායන කරන ලද ගීතය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු විය. ඒ පිළිබඳව ඇය අපත් සමග කියා සිටියේ,"Official World Cup T20 Anthem" එක සඳහා මම ඉංග්‍රීසි ගායනයෙන් දායක වෙනවා. එය සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ගායනා කරනවා. මම හිතන්නේ මෙවැනි ගීතයක් නිර්මාණය වන්නේ පළවෙනි සැරේටයි. එහි සිංහල කොටස් ගීත ගායනයෙන් දායක වන්නේ ඉන්ද්‍රචාපා සහ චරිත් ජයනිත්ති විසිනි. එහි දෙමළ භාෂාවෙන් ගායනා කරපු ලබන්නේ සුලක්ෂණ් අශෝක් විසිනි බවයි* ඇය පැවසුවේ. මෙම ගීතය එළිදැක්වූයේ පසුගියදා රේස්කෝස් හි පැවැති T20 Ceremony හිදීය.
මේ පිළිබඳ වැඩිදුර අදහස් දක්වමින් ඇය පවසා සිටියේ, මෙම ගීතයේ English Part එක පදරචනාව කරනු ලැබුවේ මමයි. ඒක පටිගත කරනු ලැබුවේ කසුන් කල්හාරගේ ස්ටූඩියෝ හිදී බවයි.


ඡායාරුප මිහිර බණ්ඩාර  / facebook

No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews