අන්තර්ජාලයෙන් මුදල් සෙවීම 100% නිවරදිව අපෙන්...
බොහෝ දෙනෙකු දන්නා "GOOGLE Adsense" වැඩසටහන මගින් ඔබටම කියා අන්තර්ජාල වෙබ් අඩවියක් ඇත්නම් හෝ බ්ලොග් අඩවියක් ඇත්නම් මෙය ලබාගත හැක.නමුත් මෙසේ අපගේ වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට " GOOGLE Adsense" එකතු කිරීමට නම් " GOOGLE" සමාගමෙහි අනුමැතිය අනිවාර්ය වේ. මෙසේ ඔවුන් අනුමැතිය ලබාදීමට අපගේ වෙබඩවිය ආකාර කීපයකින් පිරික්සීමක් කරනු ලබයි.01/ වැඩිහිටියන් සදහා වෙන්වූ වෙබ් අඩවියක් නොවීම 02/ අවුරුදු 18 වඩා වැඩි පුද්ගලයින් පරිහරණය කරන වෙබ් අඩවියක් වීම 03/ පිලිගත් භාශාවකින් වෙබ් අඩවිය යාවත්කාල කිරීම 04/ වෙබ් අඩවිය සදහා දිනකට පැමිනෙන ග්රාහකයින් ගනන මේවායින් කිහිපයකි.
මෙසේ බලන විට මෙය තරමක් අසීරු කාර්යක් වූවාත්, මෙම "ඇඩ්ස්" අපගේ වෙබ් අඩ්වියේ ස්ථාපිත කල පසු, එම දැනිවීමක් "ක්ලික්" කරන සෑම අවස්ථාවකදීම රු. 20 වැනි මුදලක් අපගේ ගිනුමට බැරවෙනු ඇත.
මෙසේ මා ඔබට විග්රහ කර සිටියේ අන්තර්ජාලයේ මුදල් ඉපයීමට ඇති අසීරු තාවය පිලිබදවය. නමුත් අප හට විවිද ක්රම කීපයක්ම මෙසේ මුදල් ඉපයීමට ඇත. ඒවා අතර,, 01 වෙළද දැන්වීම් නැරබීම තුලින් මුදල් ඉපයීම., 02. වෙබ් අඩවියක් නිර්මාණය කර මුදල් ඉපයීම,, 03. " E- Mail" මගින් මුදල් ඉපයීම,, 04. "Form fill " කර මුදල් ඉපයීම..05. " Data Entry" කර මුදල් ඉපයීම(Word,Excel, Graphic Design,FB) යන ක්රම ප්රධාන තෑනක් හිමිවේ.
එමෙන්ම අන්තර්ජාලයේ මෙසේ ලබාදෙන සේවා අතර 75% වංචනික ඒවා වන අතර 25% පමන සාධාරණ ලෙස මුදල් සැපයීමේ ආයතනද ඇත. සමහර වෙබ් අඩවි ඔබගෙන් මුදල් ලබාගෙන ලියාපදිංචිය සිදුකරනු ලබයි,, මේවාහී ඇති සාධාරණත්වය නීර්නය කිරීම ඔබ සෑමවිටම නොමිලයේ ලබාදෙන වෙබ් අඩවි වල ලියාපදිංචි වීම වැදගත් වේ.
අද අපි මුලින්ම අන්තර්ජා මුදල් ඉපයීමේ ක්රම වල මුල් අදියර ලෙස අන්තර්ජාල බැංකු ගිනුමක් සාදා ගත යුතුයි, ඒ සදහා ඔබට අන්තර්ජාලයහි විවිධ බැංකු ගිනුම් ඇත, නමුත් 100% විශ්වාසී මෙන්ම , අප උපයන මුදල් හුවමාරු කර ගත හැකි බැංකු ගිනුමක් තිබිය යුතුයි, "Pay pal සහ payza" යනු එසේ විශ්වාසී මුදල් ගනදෙනු කල හැකි බැංකු 2 කි..
අපි බලමු කෙසේද මෙහි ලියාපදින්චි වන්නේ කියා........,www.payza.com මෙහි ඇති Link මත ක්ලික් කිරීමෙන්, මෙම බංකුගිනුම සාදාගන්න, ඒ සදහා පහත වීඩියෝව උපයෝගී කරගන්න. තවද මෙම වෙබ් අඩවි වල රෙජිස්ටර් වී එහි ඇති "ලින්ක්" ඔබගේ වෙබ් අඩවියක හෝ "ෆේස් බුක්" ප්රචාරය කරද ඔබට මුදල් ඉපයිය හැක..
No comments:
Post a Comment