Recent

Saturday, July 20, 2013

What is Torant



කවුරුත් දන්න,, කුමක්ද?? නොදන්න ""ටොරන්ට්""(Torrent..)
න්තර්ජාලයේ බොහෝ දේවල් නොමිලයේ බාගත කිරීම් කිරීම අපහසුය,
එපමනක් නොව මෘදුකාංගයක් භාගත කිරීම් වලදී විවිධ ගැටලු වලට මුහුන දීමට අපට සිදුවේ, ඩවුන්ලෝඩ් ලින්ක් සියල්ල වාගේ , මුදල් දී භාගත කිරීම් කිරීමට ඇති නිසාය.
මේ ප්රශ්ණය සදහා ඇමරිකානු ක්රම ලේඛන ශිල්පියෙකු වන " බ්රැම් කොහෙන් " හොද විසිදුමක් ගෙන ආවේය.

__ආරම්භය___
දත්ත භාගත කිරීම් වලදී (FTTTP, හෝ , HTTP) ක්රමයට දත්ත ලබාගන්නා විට එය ලබාදෙන සේවරය භාවිතා කරන්නන්ගේ ප්රමාණය මත එම දත්ත භාගත කිරීමේ වේගය රදා පවතී, මේම අඩු පහඩු මගහරවමින් සාමානය ක්රමයට ඩවුන්ලෝඩ් කරන ක්රමයෙන් මිදී, පියර්-‍ටු-පියර් ඩවුන්ලෝඩ් ක්රමය කරලියට සමගම මෙම "ටොරන්ට් ඩවුන්ලෝඩ්" ක්රමය ආරම්භය සනිටුහන් වේ,"බිට් ටොරන්ට් ප්රරොටකෝලය නිර්මාණය කරනු ලැබුවේ ඇමරිකාවේ ක්රම ලේඛන ශිල්පියෙකු වන" බ්රැම් කොහෙන්" විසින් 2001 ජූලි 02 දාය.

___ක්රියාකාරිත්වය____
මෙම ක්රමය සාමාන් (FTTP, හෝ HTTP) ක්රමයට වඩා වෙනස් වනුයේ, මෙසේ පියර්-‍ටු-පියර් ක්රමයට ඩවුන්ලෝඩ් කරන විට මේ සදහා ෆයිල් ශෙයාරින් නෙට්වර්ක් එකක් හෝ ෆෝරම් එකකට සම්බන්ද මෘදුකාංගයක් අවශ්යමය.(උදා :- Kaza, eDonkey,Guntella) මින් කීපයකි , එදා බ්රැම් කොහෙන් නිපද වූ මෙම මෘදුකාංගය "බිට් ටොරන්ට් " ලෙස නම් කල අතර , මෙම " බිට් ටොරන්ට් " ක්රමය ක්රියාත්මක කිරීම සදහා විශේෂ මෘදුකාංගයක් අවශ් අතර එම මෘදුකාංග "Torrent Client" ලෙස හදුන්වනු ලබයි. මෙම මෘදුකාංග බොහෝමයක් "ඕපන් සෝස්" මෘදුකාංගයකි, එම නිසා මෙය විවිධ අරමුණු සදහා වෙනස් කර ගත හැක, ලෝකයේ ජනප්රියම ටොරන්ට් මෘදුකාංගය වන්නේ "බිට් ටොරන්ට්ය" ඔබට එය.(http://www.bittorrent.com/downloads/complete?os=win) ලබාගත හැක.
අන්තර්ජාලයේන් "ටොරන්ට්" ෆයිල් එකක් සොයා "ටොරන්ට් කලයන්ට්" හරහා භාගත කිරීම් කරන විට කලයන්ට් හරහා එම "ටොරන්ට් " ෆයිල් එක ගැන සොයා බලනු ලබයි , මෙම "ටොරන්ට්" ෆයිල් හසුරුවන සවර් පරිගණකය හා සම්බන්ධ වෙමිනි,(Tracker) කියා හදුන්වන්නේ මෙම පරිගණකයයි, මෙමගින් මුලින්ම සොයාගනු ලබන්නේ තමා ඉල්ලා සිටින ෆයිල් එක , භාවිතා කරන "client" කෙනෙක් අන්තර්ජාලය සමග සම්බන්ධ වී සිටීද කියාය. එසේ එම ෆයිල් එක සම්පූර්ණයෙන්ම ඇති පරිගණක එකක් හෝ තිබීම අනිවාර් වේ, ගොඩක් පරිගණක තිබෙනවානම් වඩා හොදය. මෙම පරිගණක (Seed ) කියා හදින්වනු ලබයි. මෙවැනි අප ඉල්ලන ෆයිල් ඇති පරිගණක එකක් හෝ ලෝකයේ ඇති අතර ඒවායින් අප්ලෝඩ් වීමද සිදුවේ,මේවැනි පරිගණක අප (Swarm) කියා හදුන්වනු ලබයි. අපි ලබා ගන්නා ෆයිල් මෙසේ (Client) මෘදුකාංගය හරහා අප්ලෝඩ් වීමට සැලැස්වීම අපගේ යුතුකමකි, නමුත් මෙසේ ලබාගත් ෆයිල් ( Delete) කිරීම (Leeching) ලෙස හදුන්වයි, මෙය ආත්මාර්ථකාමී ක්රියාවකි.
"බිට් ටොරන්ට්" හි ක්රියාකාරිත්වය මෙසේය, ඔබට පහත පින්තූර මගින් එය තව තවත් පැහැදිලි වනු ඇත, මෙහි ක්රියාකාරිත්වය හා විශේෂත්වය වන්නේ , තමා ඉල්ලා සිටින ෆයිල් එක ,(Swarm) පරිගණක වලින් කොටස් වශයෙන් වුවද ගෙන එක් කොටලබා දීමයි.

___මෘදුකාංගය ගැන___
මෙමගින් ඕනෑම ලොකු ගොනුවක් (64KB සිට 4MB) දක්වා කොටස් වලට කඩා ඩවුන්ලෝඩ් කෙරේ, තවද "බිට් ටොරන්ට් කලයන්ට්" මගින් අප ලබා ගන්නා ෆයිල් (leeching) කිරීමට පෙරම අප්ලෝඩ් වීම අරභයි, එපමනක් නොව මෙසේ අපගේ අප්ලෝඩ් වීම , අපගේ ත්යාගශීලී භාවය මත සිදුවේ මෙම දත්ත අපගේ (IP Address) එක ඔස්සේ (Rank ) වනු ඇත , එමගින් ඔබගේ (Upload : Download) = (1:0) වූවේනම් ඔබගේ ඊලග ඩවුන්ලෝඩ් වේගය ඉතා ඉක්මන් වනු ඇත,"බිට් ටොරන්ට්" හී ක්රියාත්මකවන්නේ "දෙන තරමට ලැබෙන" නීතියයි. අද වන විට ලෝකයේ 60% වෙබ් ටැෆික් නිර්මාණය වී ඇත්තේ මෙම ටොරන්ට් නිසාය.



ටොරන්ට් පිලිබදව ඔබට මනා වැටහීමක් ලැබෙන්නට ඇත,, පහත ඔබ සදහා (Top Torrent Sit) දක්කවා ඇත එමගින් මෘදුකාංග,වීඩියෝ,ක්රීඩා,දුරකථන මෘදුකාංග නොමිලයේ "ඩවුන්ලෝඩ්" කර ඔබගේ පරිගණකයත් (Swarm) පරිගණකයක් කරගන්න..





No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews