Recent

Thursday, February 13, 2014

Sex Education Forum

කුඩා වයසේදී වැඩිහිටියන්ව සිපගන්නා ලෙස දරුවන්ට බලකිරීමෙන් දරුවන්ගේ අනාගත ජීවිතය අඳුරේ වැටිය හැකි බව නවතම සමීක්ෂණයකින් හෙළිදරව් කරගෙන තිබෙයි. sex Education Forum නමැති එංගලන්ත සංවිධානයක් විසින් සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ වැඩිහිටියන් සිපගන්නා ලෙස දරුවන්ට බලකිරීම හේතුවෙන් පසුකාලීනව ඔවුන් ලිංගික සූරාකෑමකට ගොදුරු විය හැකි බවයි.

වැඩිහිටියන්ට ආදරය දැක්වීම සඳහා චුම්බනය වෙනුවට සුළඟේ පාවෙන චුම්බන (Flying Kiss) හෝ පහක් දැමීම (High five) හුරුකළ හැකි බවත්, එයටද බල නොකළ යුතු බවත්, එම සංවිධානය සඳහන් කරයි. ළමා අතවර සිද්ධීන් බොහෝමයක් කුඩා කල පටන් දරුවන්ට සමීප වැඩිහිටියන් අතින් සිදුවන බව සොයාගැනීම තුළින් මෙම නිගමනය තහවුරු වී ඇති බවද ඔවුන් පවසනවා.

No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews