Recent

Thursday, March 13, 2014

U.F.O in Florida

පියාඹන පීරිසියක් ෆ්ලොරීඩාවට ගොඩ බස්සයි.




පියාඹන පීරිසි සහ අසාමාන්‍ය පියාඹන වස්තූන් වැනි දෑ පිළිබඳව පසුගිය කාලයේ අපට බොහෝ සෙයින් අසන්නට ලැබුණා. ආකාරයේ පුවතක් පිළිබඳවයි අප ඔබට දැන් කියන්න යන්නේ. මේ පුවතේ ඇත්ත නැත්ත පිළිබඳව අප දන්නේ නැහැ. මෙම සිදුවීම සිදුව තිබෙන්නේ ඇමෙරිකාවේ බටහිර ෆ්ලොරීඩා ප‍්‍රාන්තයේදීයි. මේ සම්බන්ධයෙන් වූ වීඩියෝවක් මේ වන විට යූ ටියුබය හරහා මුදා හැර තිබෙනවා.

එම වීඩියෝව පහතින්...




No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews