Recent

Wednesday, July 16, 2014

අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට සජීවීව පෘතුවිය පෙනෙන හැටි

අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට සජීවීව පෘතුවිය පෙනෙන හැටි


අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට සජීවී විකාශයක් මීට මාස කිහිපයකට පෙර පලමු වතාවට National Geographic නාලිකාව විසින් ගෙන එන ලදි

අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට පෘතුවිය පෙනෙන අන්දම සජීවීව නැරඹීම සඳහා නාසා ආයතනය විසින් එහි HD කැමරා 4ක් සවිකර තිබේ.

මෙම කැමරා සූර්ය විකිරණ වලට විවෘත වන අතර විකිරණ මඟින් ඒවාට වන හානිය පරීක්ෂාකිරීමද එහි එක් අරමුණකි. මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු විශ්වවිද්‍යාලයක සිසුන් 9 දෙනෙකුගේ සහයද ලබාගන තිබේ.

කිලෝමීටර් 450ක් ඉහළින් පිහිටි අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තත්පරයට කිලෝමීටර් 8ක වේගයකින් (28,225Km/h) පෘතුවිය වටා එක්වටයක් ගමන් කිරීමට විනාඩි 90ක කාලයක් ගතවේ.

එම ගමන අතරතුරේ දක්නට ලැබෙන පෘතුවියේ ප්‍රදේශ වලට ඉර උදාවීම, හා ඉර බැසීම, රාත්‍රී කාලයේ නගර පෙනෙන අන්දම, විදුලි කෙටීම්, උල්කාපාත කඩාවැටීම්, උත්තරද්‍රවයේ අවුරෝරා ආදිය සජීවීව නැරඹීමට පහතින්.


No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews