අන්තර්ජාතික අභ්‍යාවකාශ
මධ්‍යස්ථානයේ සිට සජීවීව පෘතුවිය පෙනෙන හැටි
අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට
සජීවී විකාශයක් මීට මාස කිහිපයකට පෙර පලමු වතාවට National Geographic නාලිකාව
විසින් ගෙන එන ලදි
අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට පෘතුවිය පෙනෙන අන්දම සජීවීව නැරඹීම සඳහා නාසා ආයතනය විසින් එහි HD කැමරා 4ක් සවිකර තිබේ.
මෙම කැමරා සූර්ය විකිරණ වලට විවෘත වන අතර විකිරණ මඟින් ඒවාට වන හානිය පරීක්ෂාකිරීමද එහි එක් අරමුණකි. මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු විශ්වවිද්‍යාලයක සිසුන් 9 දෙනෙකුගේ සහයද ලබාගන තිබේ.
කිලෝමීටර් 450ක් ඉහළින් පිහිටි අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තත්පරයට කිලෝමීටර් 8ක වේගයකින් (28,225Km/h) පෘතුවිය වටා එක්වටයක් ගමන් කිරීමට විනාඩි 90ක කාලයක් ගතවේ.
එම ගමන අතරතුරේ දක්නට ලැබෙන පෘතුවියේ ප්‍රදේශ වලට ඉර උදාවීම, හා ඉර බැසීම, රාත්‍රී කාලයේ නගර පෙනෙන අන්දම, විදුලි කෙටීම්, උල්කාපාත කඩාවැටීම්, උත්තරද්‍රවයේ අවුරෝරා ආදිය සජීවීව නැරඹීමට පහතින්.

No comments:
Post a Comment