Recent

Friday, October 31, 2014

ලැප්ටොප් පරිහරණයේ දී මෙහෙම තියාගන්න එපා

ලැප්ටොප් පරිහරණයේ දී මෙහෙම තියාගන්න එපා"





ලැප්ටොප් පරිගණකයක් භාවිතා කරන්නේ නම් එය කිසිවිටෙක තමාගේ පහසුව තකා පාද දෙක මත තබා පරිහරණය කිරීම ශරීරයට අහිතකර බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

ලැප්ටොප් පරිගණකයෙන් නිකුත්වන අධික උෂ්ණත්වය ඔබේ සමට දිගුකාලීනව ලැබීමෙන් Toasted skin syndrome රෝගී තත්ත්වය වැළදිය හැකි අතර සමේ පිළිකා තත්ත්වයන් දක්වා පැතිරිය හැකි බව ද එම සමීක්ෂණයෙන් වැඩිදුරටත් හෙළිවී ඇත.

ලැප්ටොප් පරිගණකයක් සාමාන්‍යයෙන් තනි ප්‍රධාන බැටරියකින් ක්‍රියාත්මකවන අතර නැත්නම් ප්‍රත්‍යාවර්ථ ධාරා/සරල ධාරා අපවර්තකයන් මගින් බැටරිය අරෝපණය කරමින් එයටද බලය ලබා ගනිමින් ක්‍රියාත්මක කෙරේ.

බොහෝමයක් පරිගණක වල 3 වෝල්ට් බැටරියක් මගින් පරිගණකයේ ඔරලෝසුව ක්‍රියාත්මක කරයි.

මෙමඟින් විදුලි විසන්ධි වීමකදී එහි සහ අනෙකුත් ක්‍රියාවලි වල සිදුවන ඇනහිටීම් වළක්වයි.

ලැප්ටොප් පරිගණකයක අඩංගු කොටස් බොහෝ දුරට ඩෙස්ක්ටෝප් පරිගණකයක අඩංගු උපකරණවලට සමාන වන අතර ඒවා ප්‍රමාණයෙන් කුඩා හා ජංගම ලෙස භාවිතයට ගැනීමට හැකි පරිදි හැඩගස්වා ඇත.

එමෙන්ම ඒවා කාර්යක්ෂම ලෙස බලය පරිභෝජනය කරයි.



No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews