Recent

Tuesday, October 21, 2014

ලොව වැඩි ම ජේත්තුකාර ක්‍රීඩිකාව (PHOTOS & VIDEO)

ලොව වැඩි ම ජේත්තුකාර ක්‍රීඩිකාව (PHOTOS & VIDEO)



ලොව වැඩි ම ජේත්තුකාර හෙවත් මෝස්තර නිරූපණයෙන් ඉහළ ම ක්‍රීඩිකාව මැය වේ.
මැගී වෙසී නමැති ඇය අමෙරිකානු මලල ක්‍රීඩිකාවකි.
මීටර් 800 ධාවන ශූරියක වන මැගී වෙසී ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙල දෙවරක් නියෝජනය කළා ය.
ඇය ධාවන තරගවලින් විශිෂ්ට ජයග්‍රහණ ලබා නැතත්, මෝස්තර නිරූපණය නිසා ලෝකයේ අවධානයට පාත්‍ර වී සිටී.
ඇයගේ විශේෂත්වය වන්නේ, ඇය ධාවන තරග සඳහා සහභාගි වීමේදී මෝස්තර නිරූපණයට යොමු වීම ය.
මැගී වෙසී පවසන්නේ, මෝස්තර නිරූපණය හරහා ප්‍රසිද්ධියක් ලැබීමට තමන්ට අවශ්‍යතාවක් නැතත් ඒ හරහා තමන් කෙරෙහි අවධානයක් යොමු වී ඇති බව ය.








No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews