Recent

Saturday, April 18, 2015

අද විවෘත වුණු පින්නවල එළිමහන් සත්ත්වෝද්‍යානයේ ඇතුළට යමු (VIDEO)

සාමාන්‍ය සත්ත්වෝද්‍යානයක සතුන් කොටු කර නරඹන්නන් නිදහසේ ඇවිද ඔවුන් නරඹන අතර මෙම විශේෂ සත්ත්වෝද්‍යානයේදී සිදු වන්නේ, සතුන් නිදැල්ලේ තබා නරඹන්නන්ට ආරක්ෂිත කුටි තුළින් ඇවිද යාමට සලස්වා සත්ත්ව හැසිරීම් අධ්‍යයනය කිරීමට ඉඩ සැලසීම ය.
මෙම සත්ත්වෝද්‍යානය අක්කර 44ක භූමි ප්‍රදේශයක් පුරා පැතිර පවතී.

අද උදෑසන 10.05ට යෙදුණු සුබ මොහොතින් මෙය විවෘත වූ අතර අප්‍රේල් මස 17 වන දා සිට 30 වන දා දක්වා මහජනතාවට නොමිලේ ඇතුල්වීමට අවස්ථාව ලබා දී තිබේ.

No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews