ෆේස්බුක් වෙබ්
අඩවිය සහ google translate සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද කණ්ඩායම
විසින් මේ වනවිට youtube වෙබ් අඩවියත් සිංහලයට පරිවර්තනය කර
තිබෙනවා.
මාස ගණනාවක් තිස්සේ සිදු කරන ලද පරිවර්තනයන් වල ප්‍රතිපලයක් ලෙස මේ වන විට youtube වෙබ් අඩවියත් තම භාෂා ගොනු වෙත සිංහල භාෂාව එකතුකොටගෙන තිබෙනවා.සිංහල භාෂාවත් ඇතුළුව තවත් භාෂා 79 කින් ඔබට youtube වෙබ් අඩවිය භාවිතා කිරීමට ඔබට මේ වන විටදී හැකියාව ලැබී ඇත.ඔබත් සිංහල භාෂාවෙන් youtube වෙබ් අඩවිය භාවිතා කිරීමට කැමතිනම් ඔබට සිදු කිරීමට ඇත්තේ youtube වෙබ් අඩවියේ පහලට ගොස් එහි ඇති භාෂාව ලෙස "සිංහල" තෝරා යෙදීම පමණි.

No comments:
Post a Comment