Recent

Saturday, May 9, 2015

ඇමෙරිකාවේ රියලිටි තරුව වූ ශ්‍රී ලංකාවෙ යකඩ කෙල්ල (ඡායාරූප/වීඩියෝ)

ඇමෙරිකාවේ CBS රූපවාහිනී නාලිකාවේ විකාශය වූ රියලිටි වැඩසටහනකට සහභාගී වූ ලාංකික යුවතියක් එම තරඟය ජයග්‍රහණය කිරීමට සමත්වී තිබේ.

නැටලි ඇන්ඩර්සන් නමැති මෙම යුවතිය "Survivor" නමැති රියලිටි තරඟයට සහභාගී වී දින 39 තිස්සේ විවධ අභියෝග වලට මුහුණ දෙමින් එම රියලිටි තරඟය ජයග්‍රහණයකොට තිබේ.

එම තරඟය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඇයට ඇමෙරිකානු ඩොලර් මිලියනක (රුපියල් කෝටි 13) මුදලක් තෑගී ලෙස ලැබී තිබේ.




No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews