Recent

Thursday, June 4, 2015

ඔබේ පරිගණකයෙන්ම ඔබේ EPF ඉතුරුම් දැන ගැනීම සඳහා ලියාපදිංචි වන අයුරු

EPF ONLINE BALANCE INQUIRY
මේ සඳහා ඔබ කළ යුතු වන්නේ,
මෙහි ඇති අයදුම්පත බාගත කරගෙන එය පුරවා ඔබගේ සේවායෝජකයා වෙතින්  සහතික කර ගත යුතුය.
එමෙන්ම ජාතික හැඳුනුම්පතෙහි සහතික කරන ලද ජායාපිටපතක් ද මේ සමග යැවිය යුතුය.
අදාළ ලියාපදිංචියෙන් පසු ඔබටම හිමි රහස් අංකයක් හා නමක් ලැබෙන අතර එය ඇතුලත් කිරීම මගින් ඕනෑම මොහොතක ඔබගේ EPF ඉතුරුම් ශේෂය දැනගැනීම හැකියාව පවතී.
අයදුම්පත මෙම ස්ථානයෙන් බාගත කරගන්න : අයදුම්පත 
අයදුම්පත් යැවිය යුතු ලිපිනය:
සේවය අර්ථසාධක අරමුදල – ශ්‍රී ලංකා මහා බැංකුව
නො. 13, ලියෝඩ් ගොඩනැගිල්ල, ශ්‍රී බාරොන් ජයතිලක මාවත,
කොළඹ 01  
වැඩිදුර විස්තර සඳහා අමතන්න 011- 2477149 හෝ  011 – 2477148

No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews