තවත් ප්‍රයොජනවත් දෙයක් ගෙනවා. ඔයාලා සොෆ්ට්වෙයා හොය හොය
දගලනව ඇති dongle
එක unlock කරගන්න. එත්
එච්චර මහන්සි වෙන්න ඔනේ නෑ දෑන්. ඉස්සල්ලම කියන්න ඔනෙ
මෙම ක්‍රමයෙන් පුලුවන්නෙ Huawei HSDP Modem විතරයි.
ඉස්සෙල්ලාම ඔයගෙ ඩොන්ගල් එකේ පිටිපස්ස
හරවලා බලන්න ඉලක්කම් 15 කින් IMEI
අන්කයක් ඇති
සටහන් කරල. ඒ අන්ක ටික මෙන්න මේ අඩවියට ගිහින් Calculate කරගෙන Unlock code එක ලබාගන්න.
Unlock code එක කොපි කරල හරි කොහෙහරි ලියලා හරි
තියාගන්න.
ඊට පස්සෙ කලින් dongle එකට use කරපු සිම් එක ගලවලා වෙන සිම් එකක් දාලාකොම් එකට ගහන්න
(කලින් ඩයලොග් නම් දැන් මොබිටෙල්)
එතකොට error msg එකක් එයි ඒ සිම් එක use කරන්න බෑ කියලා
unlock කරන්න නම් code එකක් ඉල්ලයි . ඊට පස්සේ අර ලියාගත්ත Unlock code එක දෙන්න
එච්චරයි... දෑන් ඔයගේ ඩොන්ගල් එක ඕන සිම් එකකට ok...

No comments:
Post a Comment